උපවාසයේ නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට බුද්ධි අංශ නිළධාරින්ගෙන් බාධා!

අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් වව්නියාවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන අවස්ථාවක, බුද්ධි අංශයට අයත් නිළධාරින් කිහිප දෙනෙකු කැමරා සමඟ ගොස් ඡායාරූප ගත කරමින්, තර්ජනය කරන බවට වාර්තාවේ. මෙරට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජය නිසි පිළිතුරක් ලබා නොදීම සහ අතුරුදන්වූවන් හා හමුදාව වෙත භාරවීමෙන් පසු අතුරුදන් කළ පුද්ගලයන් ගැන රජය වහාම පිළිතුරු ලබාදිය යුතුයි, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කළ … Continue reading උපවාසයේ නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට බුද්ධි අංශ නිළධාරින්ගෙන් බාධා!